තනතුර: බර වාහන රියදුරු
ආයතනය: සේන කොන්ක්‍රීට් වර්ක්ස්
රැකියා විස්තරය:
අපගේ කණ්ඩායමට එක්වීමට වගකීමෙන් යුතු සහ අත්දැකීම් සහිත බර වාහන රියදුරෙකු අවශ්‍ය වේ.
භාණ්ඩ ආරක්ෂිතව හා කාර්යක්ෂම ලෙස ප්‍රවාහනය කිරීම, වාහනය හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම සහ මාර්ග ආරක්ෂක නීති අනුගමනය කිරීම ඔබගේ ප්‍රධාන වගකීම් වේ.
අවශ්‍යතා:
• වලංගු ශ්‍රී ලාංකීය බර වාහන රියදුරු බලපත්‍රය
• මාර්ග ආරක්ෂක නීති පිළිබඳ හොඳ දැනුම
වැටුප සහ ප්රතිලාභ:
• අත්දැකීම් අනුව ආකර්ෂණීය වැටුප
• අතිකාල ගෙවීම්
• සමාගම් ප්‍රතිපත්ති අනුව වෙනත් ප්රතිලාභ
වැඩ කාලය:
• උදේ 8.00 සිට සවස 5.30 දක්වා
පිහිටි ස්ථානය:
• අංක 322/3, පරණ හංදිය, අතුරුගිරිය
Position: Heavy Vehicle Driver
Company: Sena Concrete Works
Job Description:
We are looking for a responsible and experienced Heavy Vehicle Driver to join our team. Your main responsibilities include transporting goods safely and efficiently, maintaining the vehicle in good condition, and following all road safety regulations.
Requirements:
• Valid Sri Lankan heavy vehicle driving license
• Good knowledge of road safety rules
Salary & Benefits:
• Attractive salary based on experience
• Overtime payments
• Other benefits according to company policy
Working Hours:
• 8.00 AM to 5.30 PM
Location:
• No. 322/3, Old Junction, Athurugiriya