ගෘහස්ථ හෙද රැකියා ඇබෑර්තුව
ගෞරවාන්විත ප්‍රබෝධමත් ස්ථිර රැකියාවක් එක්වන්න අප සමග EPF, ETF සමග වැඩිම වැටුප් ගෙවන හා ස්ථිර රැකියාව ලබාදෙන දිවයිනේ එකම ආයතනය මාසික වැටුප රු. 75,000/= සිට රු. 84,000/= දක්වා
වර්ෂ 2007 ආරම්භ වූ හෙද සේවිකාවන් 1000 රැකියාවේ යෙදෙන ISO 9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් හා 2023 වර්ෂයේ ආසියාවේ විශිෂ්ටතම හෙද සේවා ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා රජයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද 2006 අංක 21 ආඥා පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ අනුමත ගෘහස්ථ හෙද සේවාවක් ලෙස PHSRC/OMI/235, හා ගිලන් රථ සේවාවක් ලෙස PHSRC/AS/21 රජයේ අනුමත ආයතනයක් වේ.
ඔබ වයස අවුරුදු 22 -50 අතර උස අඩි 4යි අඟල් 10ට වැඩි සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ විවාහක/ අවිවාහක, ගැහැණු/පිරිමි කායික හා මානසික නිරෝගී කාර්යක්ෂම රාජකාරි කළ හැකි කාරුණිකව හදවතින්ම හෙද සේවයට කැමති ඕනෑම කෙනෙකුට රැකියාව.
වැටුප් ගෙවීම
නුපුහුණු සේවකයන් සඳහා පැය 24 සේවා මුරයක් වෙනුවෙන් එක් දිනකට රු.2,500/= බැගින් ඔබ වැඩ කරන සේවාමුර අනුව ETF, EPF හා දීමනා සමඟ උපරිම වැටුප මසකට රු.75,000/= වේ.
පුහුණු පළපුරුදු හෙද/හෙදි සහායිකාවන් සඳහා පැය 24 සේවා මුරයක් වෙනුවෙන් එක් දිනකට රු.2,800/= බැගින් ඔබ වැඩ කරන සේවාමුර අනුව අනුව ETF, EPF හා දීමනා සමඟ උපරිම වැටුප මසකට රු.84,000/= වේ.
නොමිලේ ආහාර පාන නේවාසික පහසුකම් නිල ඇඳුම් සහ රාජකාරි ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදෙයි
ස්ථීර රැකියාව ඉහළ වැටුපක් EPF,ETF අනෙකුත් දීමනා ලබා දෙනු ලැබේ
නුපුහුණු අය සඳහා දින 21 ක නොමිලේ පුහුණුවක් ලබා දේ
පිරිමි හෙද සහායකයන්ට, ළදරුවන් බලාගැනීමට හැකි සහයිකාවන්ට හා හා පළපුරුදු හෙද සහායිකාවන් ට ඉහළ වැටුප් දීමනා සහ පහසුකම්
ගෘහස්ථ හෙද රැකියාව පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීමට රැකියා පිටුවට පිවිසෙන්න royalnursinghome.com/jobs
අධ්‍යාපන සහතික
චරිත සහතික
ග්‍රාම සේවා සහතිකය
උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පත සමඟ සම්මුඛ පරීක්ෂණ සදහා සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 09.00 සිට දහවල් 12.00 දක්වා පැමිණෙන්න
ප්‍රධාන කාර්යාලය
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
දුරකථන: 0703789380, 0703789381, 0703789382, 0703789383