# 💼 තනතුර : ගෘහපාලන සහායක / සහායිකා (Housekeeping Assistant)
# 💠 සුදුසුකම් :
【~】✪ අනෙකුත් තනතුරු සඳහා (ගෘහපාලන සහායක)
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
【~】✪ වයස අවුරුදු 50 ට අඩුවීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
* ආකර්ශණීය තරඟකාරී වැටුප්
* ආසිරි සේවකයින් සඳහාම විශේෂිත වූ ජීවිත හා පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය
* සෞඛ්‍ය ප්රතිලාභ හා සුවිශේෂී සුභ සාධන පහසුකම්
* සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාර ජාලයෙන් ලැබෙන ප්රතිලාභ
* තෝරාගත් සේවක කාණ්ඩ සඳහා නේවාසික පහසුකම්
* සහනදායී මිල ගණන් යටතේ ආහාරපාන සහ ප්‍රවාහන පහසුකම්
* වෘත්තීය සුරක්ෂිතතාවය
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුකම් ඇති ඔබ පහත සඳහන් දින, වේලාව සහ ස්ථානවලදී සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් විය යුතුය. කරුණාකර අදාළ ලියකියවිලි (ජීව දත්ත සටහන, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම්වල සත්‍ය පිටපත්, ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය, ග්‍රාමසේවා සහතිකය) රැගෙන එන්න.
සම්මුඛ පරීක්ෂණ දින: සඳුදා සිට සිකුරාදා දක්වා කාර්යාල දිනවල
වේලාව: පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා
ස්ථාන:
කොළඹ - ආසිරි සෙන්ට්‍රල් රෝහල, නොරිස් කැනල් පාර, කොළඹ 10 (ජාතික රෝහල අසල)
මහනුවර - ආසිරි රෝහල, අංක 907, පේරාදෙණිය පාර, මහනුවර
ගාල්ල - ආසිරි රෝහල, අංක 10, වක්වැල්ල පාර, ගාල්ල
මාතර - ආසිරි රෝහල, උයන්වත්ත, මාතර
(සම්මුඛ පරීක්ෂණය හා වෛද්‍ය පරීක්ෂණය සමත් වන අයට එදිනම රැකියාවට පැමිණිය හැක.)
# 📳 දුරකථන අංකය :
(සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට 5.00 දක්වා)
කොළඹ - 0769102794 | 0775998172 | 0773571689
මහනුවර - 0762367999
ගාල්ල - 0777681149
මාතර - 0777681052
# 📧 ඊ-මේල් ලිපිනය : careers@softlogic.lk
# 📪 ලිපිනය :
ආසිරි රෝහල් සමූහය,
කොළඹ, මහනුවර, ගාල්ල, මාතර (ඉහත රෝහල් ලිපින බලන්න)