දරැවන් දෙදෙනෙකු බලා ගැනීමට හැකි, පවුල් බරින් තොර, කරැණාවන්ත, විශ්වාසී, අවු. 40ට අඩු , අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ ගමන් බලපත්‍රයක් ඇති / නැති , ගේ දොර වැඩ සහ ඉවීමට හැකි කාන්තාවක් ගෘහ සේවයට සොයයි. වැටුප: රු. 100,000. වැඩි විස්තර සදහා අමතන්න. 076 569 3948/ 071 448 4267 හෝ
WhatsApp: +94 76 569 3948