කාන්තාවන් සඳහා පමණි
දරුවන් සඳහා ආරක්ෂිත, පිරිසිදු සහ සුවපහසු පරිසරයක් පවත්වාගෙන යාම සඳහා අපගේ කණ්ඩායමට ගෘහ පාලන සහායක / සහායිකාවක් බඳවා ගනු ලැබේ.
ඔබගේ වගකීම්
✅ දෛනික පිරිසිදු කිරීම සහ විෂබීජහරණ (Sanitizing) කටයුතු සිදු කිරීම.
✅ දරුවන් භාවිතා කරන සෙල්ලම් බඩු, ගෘහ භාණ්ඩ සහ උපකරණ පිරිසිදු කිරීම.
✅ අපගේ පිරිසිදු කිරීමේ උපකරණ නියම ලෙස භාවිතා කිරීම හා නඩත්තු කිරීම.
✅ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
අපි ඔබට දෙන්නේ
⭐ හොඳ වැටුපක්
⭐ සුහද සේවා පරිසරයක්
⭐ වෘත්තීය සංවර්ධන අවස්ථා
⭐ ලංකාවේ විශ්වාසනීයම ළමා ක්‍රීඩා සහ විනෝදාස්වාද මධ්‍යස්ථානය සමඟ ඉගෙනීම
📍 සේවා ස්ථානය: Jolly Jungle, මාලඹේ
📩 අයදුම් කිරීමට
Call / WhatsApp: 077 881 1474