🔧 රැකියාවේ ස්වභාවය:
* DTF Printing සම්බන්ධ කාර්යයන් සිදු කිරීම
(DTF Printing පිළිබඳ දැනුම තිබීම අනිවාර්ය නොවේ – පුහුණුව අප විසින් ලබාදෙයි)
* ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන Messages / Inquiries වලට ඉක්මන් ලෙස පිළිතුරු ලබාදීම
✅ අවශ්‍ය සුදුසුකම්:
* වයස අවුරුදු 18 – 30 අතර වීම
* Adobe Photoshop පිළිබඳ හොඳ දැනුම තිබීම
* මෙම ක්ෂේත්රයේ අවම වශයෙන් අවුරුදු 1ක අත්දැකීම් තිබීම
* ඉක්මන් ප්‍රතිචාර දක්වන පුද්ගලයෙකු වීම
📲 අයදුම් කිරීම සඳහා:
ඔබගේ CV එක WhatsApp මඟින් එවන්න
📱 (076) 366 3881