
💠 ඉහළ වැටුපක් සමඟ Graphic Designer ලෙස ඔබත් අප හා එකතු වන්න.💠
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර Graphic Designer (Part Time)
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 19 - 40 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ විදේශ රටවල Graphic නිර්මාණ කාර්යයන් සිදු කිරීමට ඇත.
✪ සවස6.00 සිට රාත්‍රී 11.00 දක්වා පමණි. වේලාව වෙනස් කරගත හැකියි.
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු.40,000/- කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමා කල විට ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/- ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/- ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්‍රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0762447780 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල European krest (Pvt) Ltd ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
( සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 - 3 ක් ගත වේ.)
5) Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- சிறந்த

Graphic Designer - Maharagama
Vision Vistars (pvt) Ltdஇலங்கை ரூபா 40,000 - 45,000AUTH AGENTகொழும்பு, தகவல் தொழில்நுட்பம் மற்றும் நெட்வொர்க் தொழில்4 மணித்தியாளம் 
Graphic Designer (Male) - Maharagama
Digital Worldஇலங்கை ரூபா 40,000 - 50,000கொழும்பு, தகவல் தொழில்நுட்பம் மற்றும் நெட்வொர்க் தொழில்21 நாள்
Graphic Designer
NWOW INTERNATIONAL TRADING PVT (LTD)இலங்கை ரூபா 50,000 - 75,000அங்கத்துவம்கொழும்பு, தகவல் தொழில்நுட்பம் மற்றும் நெட்வொர்க் தொழில்41 நாள்
