ග්‍රැෆික් ඩිසයිනර් (Graphic Designer)
සමුද්‍ර සමුහ ව්‍යාපාර ජාලය තුල පවතින සමුද්‍ර ප්ලුස් පබ්ලිෂර්ස් ආයතනය සදහා මෙම ඇබෑර්තුව ඇත.
රැකියා භූමිකාව
පොතක් සකසා නිම කිරීමට අදාල සියලු කටයුතු සිදු කිරීම.
සුදුසුකම්
InDesign පිළිබද මනා දැනුමක් තිබීම
පාඨමාලා අවසන් කල පුහුණු / නුපුහුණු
වරප්‍රසාද
දක්ෂතාවය හා පළපුරැද්ද මත ආකර්ෂණීය වැටුපක් පිරිනැමේ.
අතිකාල දීමනා
ETF සහ EPF අරමුදල් වල දායකත්වය
ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට අනුව නිවාඩු (21) හා වෙනත් වරප්‍රසාද
වසරක සේවා කාලය සපුරා ඇති සාමාජිකයින්ට
• වාර්ෂික සපත්තු දීමනාව (සෑම ජනවාරි මසකම)
• Medical Bill සදහා දීමනාව (දෙසැම්බර් වැටුපට)
• විකුණුම් ප්‍රසාද දීමනාව
• විවාහයකදී වැටුප් සහිත දින 07 ක නිවාඩු.
• සේවා කාලය තුල පළමු දරුවා හට මුදල් ත්‍යාගයක්
ස්ථානය : Samudra Plus publisher’s - කුරුණෑගල
ඔබට අපගේ රැකියා අවස්ථාව අවශ්‍ය නම් ඔබගේ විස්තර ඇතුලත් (CV)
📞 Contact: 070 6690714
Send your CV WhatsApp 0706690714