ජංගම දුරක්තන විකිනුම් ආයතනයක Graphic Designer සඳහා පුරප්පාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අපි සතුටු වෙමු.
රැකියා භූමිකාව: Graphic Designer
ස්ථානය: කොට්ටාව
වැටුප: 50000 - 80000
ඔබේ වගකීම් :
අපගේ වෙබ් අඩවිය සහ promosianal campaigns සඳහා දෘශ්‍යමය වශයෙන් සිත් ඇදගන්නා graphics, images, සහ marketing materials සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම.
Banners, advertisements, and other visual assets සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම.
සුදුසුකම් :
ග්‍රැෆික් නිර්මාණ මෘදුකාංගයේ ප්‍රවීණතාවය (උදා: Adobe Photoshop, Illustrator, InDesign).
දෘශ්‍යමය වශයෙන් සිත් ඇදගන්නා අන්තර්ගතයන් නිර්මාණය කිරීමට ඇති ආශාව.
Proven graphic designing experience graphic designing experience.
ඉල්ලුම් කළ යුතු ආකාරය:
ඔබ නිර්මාණකරණය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන දක්ෂ ග්‍රැෆික් නිර්මාණකරුවෙකු නම්, කරුණාකර ඔබගේ CV සහ ඔබගේ පෙර graphics හෝ portfolio පහත WhatsApp අංකයට එවන්න: 0773055247.