ග්‍රැෆික් ඩිසයිනර් සහා විඩියෝ එඩිට් ( පුහුනු / නුපුහුනු )
====================================
ස්ථානය: හෝමගම
රැකියා භූමිකාව
==============
* ආකර්ෂණීය සමාජ මාධ්‍ය ග්‍රැෆික්, සජීවීකරණය සහ වීඩියෝ සෑදීම.
* ව්‍යාපාර සහ ව්‍යාපෘති සඳහා දෘෂ්‍ය සංකල්ප සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.
* සමාජ මාධ්‍ය ගිනුම් කළමනා කරණය කිරීම.
* සමාජ මාධ්‍ය රැසකට ගැලපෙන ආකාරයට වීඩියෝ සංස්කරණය සහ නිශ්පාදනය.
* අවශ්‍ය විට ඡායාරූපකරණය සහ මූලික වීඩියෝ රූගත කිරීම සඳහා සහය වීම.
* පවරන ලද අනෙකුත් සියලුම වැඩ කටයුතු සඳහා සහය වීම.
රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම්
=====================
* නිර්මාණශීලී ග්‍රැෆික් නිර්මාණය සහ වීඩියෝ සංස්කරණය කිරීමට හොඳ කුසලතාවයක් තිබීම.
* ඇඩෝබි මෘදුකාංග වල වැඩකිරීමට හැකියාව (පොටෝෂොප්, ප්‍රිමියර්, ආෆ්ටර් ඉෆෙක්ට්).
* දැන්වීම් දැමීම විශ්ලේෂණය හා ප්‍රේක්ෂකයන් ඉලක්ක කිරීම ඇතුලු සමාජ මාධ්‍ය හැසිරවීමේ හැකියාව (ෆෙස්බුක්, ලින්කන්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ්).
* අලෙවිකරණය, වෙළඳ නාමකරනය සහ ඩිජිටල් අන්තර්ගත ප්රවනතා පිළිබඳ හොඳ අවබෝධයක් නිබීම.
* වීඩියෝ කැමරා සහ මූලික නිෂ්පාදන උපකරණ හැසිරවීමේ උනන්දුව.
* ශක්තිමත් කාල කළමනාකරණය සහ නියමිත දිනට වැඩකිරීමේ හැකියාව.
ඔබට අපගේ රැකියා අවස්ථාව අවශ්‍ය නම් ඔබගේ විස්තර ඇතුලත් (CV) පිටපතක් අපට මේල් කරන්න.
මේල් කරන්න : tharinduw.82@gmail.com
දුරකථන: 074 - 4 122 472