බොරලැස්ගමුව නගරයේ පිහිටි ඡායාරූප සහ මුද්‍රණ කටයුතු කරන අප ආයතනයට ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක් (පිරිමි/කාන්තා) අවශ්‍යයි.
සුදුසුකම්:
- වයස අවුරුදු 18-26ත් අතර විය යුතුයි.
- Adobe Photoshop, Illustrator හැසිරවීමේ හැකියාව.
- ඉංග්‍රීසි සහ සිංහල භාෂා හැසිරවීමේ හැකියාව.
- මීට පෙර ස්ටුඩියෝ හෝ මුද්‍රණ ආශ්රිත පළපුරුදු තිබීම අමතර සුදුසුකමකි.
ඔබ ග්‍රැෆික් සහ මුද්‍රණ ක්ෂේත්රයට පිවිසීමට කැමැත්තෙන් සිටින කෙනෙක් වුවද අප ආයතනයට සම්බන්ධ වීමට හැකියි. පුහුණු කිරීම අප විසින් ලබාදේ.
💠වැඩ කරන වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා 9.00-5.30 දක්වා
පෝය සහ ඉරිදා දින නිවාඩු
💠පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 - 65,000 අතර වැටුපක් ලබාදේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත දුරකතන අංකයට ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp කරන්න.
📳 දුරකථන අංකය : 070 122 8800