අප ආයතනයේ ගියාම් අංශයේ ඉහත තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ගිණුම් ලිපිකරු (Accounts Clerk)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවු 25-40 අතර
【~】✪ අ.පො.ස උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් අවම වශයෙන් සම්මාන සාමර්ථ 3(C) ක් සහිතව සමත් වීම
【~】✪ අදාළ ක්ෂේත්රයන් පිළිබඳ වෘත්තිය සුදුසුකම් (CIMA /CHARTED..) සපුරා ඇත්නම් විශේෂ සුදුසුකමක් සේ සැලකේ
【~】✪ අදාල ක්ෂේත්රයන් පිලිබඳ විශේෂ දක්ෂතා සහ කුසලතා සහිත සේවා පළපුරුද්ද සහිත වීම
【~】✪ පරිඝනක සාක්ෂරතාවය සහිත වීම
【~】✪ කළුතර අවට ප්රදේශ වල ස්ථීර පදිංචි සහිත වීම
【~】✪ වගකීම් සහ නායකත්වය ගෙන කටයුතු කිරීමට සහ මනා පරිපාලන හැකියාවක් සහිත වීම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ වැටුප 35,000/=
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
සියළුම විස්තර සහිත අයදුම්පතක් අයදුම් කරන තනතුර සඳහන් කර මැතකදී ලබා ගත් ඡායාරූපයක් සම- පහත ලිපිනයට හෝ විද්යුත් තැපැල් වෙත ලැබීමට සලස්වන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0342280092 / 0770036617
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : wijayaproducts@sltnet.lk / hr@spiceswijay.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගම්, දොඩන්ගොඩ, කළුතර
(සැ.යු : තාවකාලික රැකියා බලාපොරොත්තු වන/දෙවනවර උසස්පෙළ විභාගයට පෙනී සිටිමට අපේක්ෂිත සහ උපාධි පාඨමාලා අවසන් කර නොමැති අයදුම්කරුවන් සලකා නොබලිත බැවින් අයදුම් කිරීමෙන් වැලකීමට කාරුණික වන්න)