හොරණ පිහිටි පරිගණක අලෙවි ආයතනයක් සඳහා ගිණුම් පිළිබඳ දැනුම ඇති ගිණුම් ලිපිකාරිණියන් අවශ්‍ය කර ඇත.
හොරණ අවටින් විශේෂයි.
සිත්ගන්නා වැටුප් හා දීමනා
Matheesha Computers System (Pvt) Ltd,
132/1, රත්නපුර පාර, හොරණ. 0773581411