ගිලන් රථ සේවය සඳහා හෙද නිලධාරීන් බඳවා ගැනීම
ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගිලන් රථ සේවා ක්ෂේත්රයේ විශාලතම හා ප්‍රමුඛතම ගිලන් රථ සංඛ්‍යාවක් හිමි රෝයල් නර්සින් හෝම් (පුද්ගලික) සමාගම විසින් අපගේ ගිලන් රථ සේවාව සඳහා පළපුරුදු හෙද නිලධාරීන් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
• අවම වශයෙන් NVQ Level 4 හෙද පුහුණු සහතිකයක් තිබිය යුතුය.
• හෙද සේවාව පිළිබඳ වසර 5කට වැඩි වෘත්තීය පළපුරුද්දක් තිබිය යුතුය.
• වයස අවුරුදු 55ට අඩු විය යුතුය.
• Paramedical / EMT පුහුණුවලත් අය සඳහා විශේෂ ප්‍රමුඛතාවය හිමි වේ.
• ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි හෙද නිලධාරීන් සඳහා ප්‍රමුඛතාවය සහ විශේෂ වැටුප් දීමනා ලබා දෙනු ලැබේ.
සේවා කාලය සහ වැටුප්
සේවා කාලය: පෙ.ව. 7.00 සිට ප.ව. 7.00 දක්වා
මූලික වැටුප සහ අනෙකුත් දීමනා සමඟ මාසික ආදායම
රු. 75,000/- සිට රු. 120,000/- දක්වා
සුදුසුකම් සහ පළපුරුද්ද අනුව වැටුප් සහ දීමනා තීරණය කරනු ලැබේ.
අයදුම් කිරීම
ඡායාරූපයක් සහිත සම්පූර්ණ ජීව දත්ත පත්‍රිකාව ඔබගේ සියලු විස්තර සමඟ පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.
Email: mail@royalnursinghome.com
සම්මුඛ පරීක්ෂණ සඳහා
රෝයල් නර්සින් හෝම් (පුද්ගලික) සමාගම
අංක 52, ඩී සේරම් පාර,
ගල්කිස්ස.