අප හෝටලයේ උපකරණ සහ පද්ධති නඩත්තු කටයුතු සහ අලුත්වැඩියා කිරීම කටයුතු සඳහා , සෘජු හා උත්සාහශීලී පොදු කාර්මික ශිල්පීන් (General Maintenance) බඳවා ගැනීමට අප සොයමින් සිටිමු.
Required :
- වයස අවුරුදු 55 අඩු විය යුතුය
- නඩත්තු කටයුතු (විදුලි, ජලසැපයුම හෝ යාන්ත්‍රික වැඩ) පිළිබඳ දැනුම තිබීම
- සමාන තනතුරක පළපුරුද්දක් තිබීම (විශේෂයෙන් හෝටල් ක්ෂේත්රයේ) වාසිදායක වේ
- මූලික මෙවලම් සහ උපකරණ ආරක්ෂිතව භාවිතා කිරීමේ හැකියාව
- ක්ෂණික ගැටලු විසඳුම් හැකියාව සහ විස්තරාත්මක අවධානය
- ධනාත්මක අදහස් තිබිය යුතුය
What we offer :
• ආකර්ෂණිය වැටුප් සහ ලාභදායී වාසි
* නවාතැන් පහසුකමි
* වෛද්‍ය පහසුකමි
• මිත්‍රශීලී සහ සහයෝගශීලී සේවා සංස්කෘතියක්
අයදුම්පත් පහතින් දැක්වෙන E-Mail හෝ WhatsApp අංකය වෙත යොමු කරන්න.
E-mail : hr@mkcolombo.com
Call or WhatsApp : 0711360520