සුමති හෝල්ඩින්ස් ආයතනයට අනුබද්ධිත ගබඩා සංකීර්නයට ගබඩා සහයකවරුන් දැන් බඳවා ගැනේ.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 18 - 55 ත් අතර
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ රු. 40,000/= මාසික ස්ථිර වැටුපක්
✅ අතිකාල දීමනා සමග රු. 70,000/- ආසන්න මාසික වැටුපක්
✅ පැමිණීමේ දීමනා
✅ රක්ෂණ දීමනා
✅ ණය පහසුකම්
✅ මරණාධාර ගෙවීම් පහසුකම්
✅ වාර්ෂික ශිෂ්‍යාධාර පිරිනැමීමේ හා සේවක දූ දරුවන් සදහා පාසල් උපකරණ බෙදා දීම
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
0705704235 / 0710904545
විවෘත සම්මුඛ පරීක්ෂණ සෑම සතියේ දිනකම උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා නො. 91/7, ගොන්ගාලෙගොඩ බන්ඩා රජ මාවත පෑලියගොඩ හෝ නො. 491, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයන්හී පැවැත්වේ.