இடப்பட்டது
John Wijesinghe
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
ඔබට තිබිය යුතු සුදුසුකම් -:
1. වයස අවුරුදු 18 සම්පුර්ණ වී තිබීම.
2. කණ්ඩායමක් ලෙස ක්රියා කිරීමේ හැකියාව.
3. අපොස සාපෙළ පෙනී සිටිම හෝ සමත් වී තිබීම ප්රමාණවත්.
4. ගබඩා හෝ ගබඩා මෙහෙයුම් පිළිබඳ පූර්ව පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වනු ඇත.
5. ටයිල් පැටවීම, බෑම සහ සැකසීම සඳහා සහාය වීම.
6. නියමිත උපදෙස් අනුව කාර්යක්ෂමව කාර්යයන් ඉටු කිරීමට හැකි විය යුතුය.
* මේ සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් අදම අප හා සම්බන්ධ වී ඔබගේ සම්මුඛ පරීක්ෂණයට දිනයක් වෙලාවක් වෙන් කරවා ගෙන අප හා එක්වන්න*
ඔබගේ අයදුම්පතක් පහත EMAIL ලිපිනයට හෝ අමතන්න හෝ WHATSAPP අංකයට යොමු කරන්න. ceylontradewind@gmail.com / WHATSAPP or MOBILE - 071 237 1615 / 077 315 7267 / 077 369 1515



