වගකීම්
* බඩුතොග කළමනාකරණය කිරීම.
* භාණ්ඩ පරීක්ෂාව සහ ආරක්ෂිත ගබඩා කිරීම.
* භාණ්ඩ ලබාගැනීම ,තෝරා ගැනීම සහ අදාළ ස්ථානවලට ඇණවුම්
අනුව යැවීම.
* පිරිසිදුව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම.
මූලික සුදුසුකම්
* වයස අවුරුදු 18-45 ත් අතර.
* අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගය සමත්.
* භාණ්ඩ එසවීම සහ රැගෙන යෑමේ හැකියාව .
* විශ්වාසවන්තභාවය සහ සෞඛ්‍යසම්පන්න බව.
* මූලික ඉoග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය.
* අදාල ක්ෂේත්රය වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.
* රියැදුරු බලපත්‍රයේ තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් ආයතනය මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ.
# ✅𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 |
* ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
* නිළ ඇඳුම්.
* අතිකාල වැටුප් (OT) සඳහා ගෙවීම් කිරීම
* EPF/ETF අරමුදල්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077- 4477216