🎯 ගබඩා සහකාර (Store Assistant)
💼 වැඩ බන්ධනා
📦 දෛනික ගබඩා කටයුතු කළමනාකරණය
🧹 ගබඩා සවිපැවැත්ම, පිළිවෙල, පිරිසැකසුම් හා ගෙන්වීම් කටයුතු
🔍 අවම පරිවේශණය යටතේ කාර්යක්ෂමව වැඩ කිරීම
✅ අවශ්‍යතා
🎂 වයස අවුරුදු 23 – 35 අතර
🚘 වලංගු ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රක් (Driving License)
💪 වැඩි වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කළ හැකි පුද්ගලයෙකු
🗂️ සෘජු, සංවිධානාත්මක සහ කාලසීමා වලට අනුකූල
🌟 ප්රතිලාභ
💰 සේවකගේ කැපවීම අනුව වෘත්තීය සංවර්ධනය සහ වැටුප් වැඩිදියුණු කිරීම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0777 139329
# 📧 ඊ-මේල් ලිපිනය : mgt@calistaclothing.com
No:282, Park Road, Colombo - 05
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.