ගෘහ නිර්මාණ හා අලxකරණ කටයුතු සිදුකරන ආයතනයක් සදහා පහත තනතුරෙහි ඇබෑර්තු ඇත. එම අxශයේ දැනුම හා පළපුරුද්ද ඇති සේවක මහතුන් කඩිනමින් බදවා ගැනේ.
EPF, ETF දායකත්වය, පැමිණීමේ දීමනා, වාර්ෂික ප%සාද දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා, විශේෂ වHdපෘති සදහා දිරි දීමනා, , හැකියාව සහ කාර්යක්ෂමතාව මත වැටුප් වැඩිවීම් සහ උසස්වීම්, දුර පළාත්වල පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්ද සැපයේ.
වයස අවුරුදු 45ට නොවැඩි අයදුම්කරුවන් සහතික පිටපත් සමග 2025 .10.17 - 2025.10.28 දක්වා සතියේ දිනවල පෙ.ව. 10ත් ප.ව. 2ත් අතර පැමිණෙන්න.
No.38,පරණ මිගමු පාර , වත්තල (T.V.S.Show Room අසල)
වැඩි විස්තර සදහා අමතන්න . 0714694554