හොරණ, මුණගම පිහිටි අප ආයතනයේ ගබඩා සහායක තනතුර සදහා කඩිනමින් බදවා ගැනේ.
සුදුසුකම්
සා/පෙළ විභාගය සමත්වී තිබීම
වයස අවුරුදු 21 - 45 අතර
සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සදහා විමසීම් සිදු කර පැමිණෙන්න.
දුරකථන අංකය : 034 22 17 255/ 077 296 3050
සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය - Yelo Distributors Pvt Ltd, No: 460, හොරණ, මුණගම.