💼 තනතුර : ගබඩා සහායක
💠 සුදුසුකම් :
【~】✪ 10 වසර හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්.
【~】✪ කණ්ඩායමක් ලෙස වැඩකිරීමට ඇති හැකියාව.
【~】✪ වාචික සහ ලිඛිත සංනිවේදන ප්‍රවීණතාව.
【~】✪ අවම අධීක්ෂණය යටතේ නියමිත රාජකාරිය කිරීමට ඇති හැකියාව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම.
【~】✪ ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම.
【~】✪ බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරිම හා සංවිධානය කිරිම.
【~】✪ ප්‍රවාහනය සදහා ඇසුරුම් කල එළවළු හා පළතුරු ප්රමාණයන්ට ආදාල ලිපි ලේඛන යාවත්කාලින කිරිම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
දිවා ආහාරය, නිල ඇඳුම්, දිරිදීමනා, නවාතැන් පහසුකම් (පිරිමි)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
කඩවත - 0760754373 / 0779849909
📧 ඊ-මේල් ලිපිනය :
Sanjeewas1.jms@keells.com
📪 ලිපිනය :
කඩවත එළවළු හා පළතුරු එකතු කිරීමේ මධ්‍යස්ථානය
සටහන: රැකියා වර්ගය: පූර්ණ කාලීන (Full Time)
කල් ඉකුත්වන දිනය: [දිනය ඇතුළත් කරන්න]