# 💼 තනතුර : ගබඩා සහායක – Store Helper
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ අවම වශයෙන් විෂයයන් (06) ක් ඇතුළුව අ.පො.ස (සා.පෙ.) සමත්ව තිබීම
【~】✪ වයස අවුරුදු 19 - 35 අතර විය යුතුය
【~】✪ සේවා පලපුරුද්ද සහිත අයදුම්කරුවන් හට ප්රමුඛතාවය හිමි වේ
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාරයේ සහ ගබඩාවේ පාරිභෝගික සේවා කටයුතු සහ භාණ්ඩ කළමනාකරණය සිදු කිරීම.
【~】✪ පවරනු ලබන අනෙකුත් සහායක කටයුතු.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අදාළ තනතුර ලියුම් කවරයෙහි වම්පස ඉහළින් සඳහන් කර දින 07 ක් ඇතුළත පහත ලිපිනයට ලිපියක් යොමු කරන්න. එසේත් නැතිනම් අපගේ විද්යුත් ලිපිනයට ඔබගේ අයදුම්පත යොමු කරන්න. (ඥාතීන් නොවන දෙදෙනෙකුගේ විස්තර සමගින් සම්පූර්ණ කරන ලද අයදුම්පතක් විය යුතුය.)
# 📳 දුරකථන අංකය :
0114-526700
# 📧 ඊ-මේල් ලිපිනය :
hrho@lankatiles.com
# 📪 ලිපිනය :
ලංකා ටයිල්ස් පී.එල්.සී.
නො.215, නාවල පාර, නාරාහේන්පිට, කොළඔ 05.