2 # 💼 තනතුර : ගබඩා සහායක (Warehouse Helper)
----------------------------------------------------------------------
මහරගම කීර්තිමත් නිමි ඇඳුම් තොග වෙළඳ සමාගමක් වන,
D FASHIONS ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්.
ප්රදර්ශනාගාර සහායක රැකියා ඇබෑර්තු! කාන්තා/පිරිමි
# 💠 සුදුසුකම් :
* අවම වශයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
* කැපවීමෙන් යුතු දක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීම හා ශක්තිමත් ඵලදායී සන්නිවේදන හැකියාව.
* වයස අවුරුදු 35 ට අඩු වීම.
* ගබඩා කටයුතු සඳහා සහය දැක්වීමට ඇති හැකියාව
* අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත.
# ✅ ප්රතිලාභ :
* ආහාර/නවාතැන් පහසුකම්/ අතිකාල දීමනා සමඟ
* රු.50,000ට වැඩි වැටුජ්
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
ඔබ පිළිබඳ නිර්දේශ ලබා ගත හැකි ඥාති නොවන පුද්ගලයින් දෙදෙනෙකුගේ නම හා දුරකථන අංක සහිත ඔබගේ සම්පූර්ණ විස්තර ඇතුලත් අයදුම්පතක් මෙම දැන්වීම පල ව් දින 7ක් ඇතුලත පහත විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0760 963 068
# 📧 ඊ-මේල් ලිපිනය : hr@dfashions.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 : D FASHIONS පුද්ගලික සමාගම D42,පරණ පාර, මහරගම.