💼 තනතුර : ගබඩා සහායක (Store Assistant)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 ත් 35 ත් අතර විය යුතුය.
【~】✪ අවම අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය.
【~】✪ ගබඩා කටයුතු සඳහා උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා භාණ්ඩ ලැබීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමේ කටයුතු.
【~】✪ ගබඩාව පිළිවෙලට තබා ගැනීම සහ පිරිසිදුව තබා ගැනීම.
【~】✪ ගබඩා ඉන්වෙන්ටරි පාලනය සහ වාර්තා තබා ගැනීම.
【~】✪ අනෙකුත් ගබඩා ආශ්රිත කටයුතු සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආහාර පහසුකම්.
【~】✪ නවාතැන් පහසුකම්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) පහත දුරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න.
📳 දුරකථන අංකය :
077 311 9574
📧 ඊ-මේල් ලිපිනය : slmdilan362@gmail.com
📪 ලිපිනය :
H.S. මාර්කටින් ප්‍රයිවට් ලිමිටඩ්,
අංක 10, රාවතාවත්ත පාර, මොරටුව.