තිස් වසරකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් වෛද්‍ය රසායනාගාර උපකරණ ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අපගේ ආයතනයට ගබඩා භාරකරු තනතුර/අලෙවි නියොජිත සදහා බදවාගැනීම් මේ දිනවල සිදුකරනු ලැබේ
• උසස් පෙල පෙනි සිටි හෝ උසස් පෙල සමත්
• නැවති සේවය කල හැකි අයෙකු විය යුතුය
• Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ
• වගකීම් සහගත අයෙකු විය යුතුය
• ගබඩා අංශයේ සේවය කර තිබිම අමතර සුදුසුකමකි-ගබඩා භාරකරු
• අලෙවි නියොජිත අංශයේ සේවය කර තිබිම අමතර සුදුසුකමකි-අලෙවි නියොජිත
• පිරිසක් සමග වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ
• ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
• තොරාගන්නා අයදුම්කරුවන්ට සිත් ගන්නා සුලු වැටුප් සහා දිමනා
• ආහාර / නවාතැන් පහසුකම් සම්පුර්ණයෙන්ම නොමිලේ සැපයේ
• EPF/ETF හිමි වේ
ඔබ අයදුම් කිරිමට බලාපොරොත්තූ වන්නේ නම් පහත දුරකතන අංක වලට කතා කරන්න.
📞 How to Apply:
Send your CV to:
Email- clinical.lab.instrument@gmail.com
WhatsApp number - 0714856574)
Or call 0714856574 for more details.