👗 Garment Pattern Maker
📍 ස්ථානය : කොහුවල
🔹 රැකියා වගකීම්
✅ ඇඳුම් සඳහා නිවැරදි Patterns (ආකෘති) සකස් කිරීම
✅ Sample/Design අනුව Pattern නිර්මාණය හා සංශෝධනය
✅ Marker Planning කිරීම හා Fabric wastage අවම කිරීම
✅ Size grading (විවිධ ප්‍රමාණ සඳහා pattern වෙනස් කිරීම)
✅ Production team එක සමඟ සම්බන්ධ වෙමින් නිෂ්පාදන ක්‍රියාවලියට සහාය දීම
✅ Cutting section එකට නිවැරදි pattern ලබා දීම
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ Garment / Apparel sector එකේ Pattern Making පිළිබඳ පළපුරුද්ද (අවම වශයෙන් අවුරුදු 1-2)
✔️ pattern making පිළිබඳ දැනුම
✔️ Measurement & fitting පිළිබඳ හොඳ අවබෝධයක්
✔️ Detail oriented හා accuracy ඉහළ මට්ටමේ තිබීම
✔️ Team work සහ communication skills හොඳ වීම
✅ ප්රතිලාභ :
✨️ නවාතැන් පහසුකම් ලබා දේ
✨️ අහාර සඳහා දීමනාවක් ලබා දේ
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
♻️ සම්මුක පරීක්ෂණ සඳහා රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපත්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
📩 Apply Now!
ඔබගේ CV එක එවන්න / වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න:
📞 0772318544 | 0774791038