කරුණාකර හොඳින් කියවා බලා ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරන්න.
🖥️ මාළඹේ පරිඝණක ආයතනයකට මාළඹේ අවට පදිංචිව සිටින Front Office Coordinator පිලිබඳ
පලපුරුදු සේවිකාවන් අවශ්‍යයයි.
💼 සුදුසුකම්:
⭕ අ.පො.ස (සා.පෙළ) සමත්
⭕ වයස අවු. 22-35 ත් අතර
⭕ කාර්යශුර, සුහදශීලී සහ ප්‍රියමනාප පෙනුමැති
⭕ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව
⭕ ආයතනික දුරකථන ඇමතුම් ලබා ගැනීම/ප්‍රතිචාර දැක්වීම සහ අදාළ අංශ සමග සංනිවේදනය කිරීම
⭕ මනා පරිගණක පුහුණුව (MS Windows, MS Excel, Email,)
⭕ පූර්ණ කාළීන සේවයේ යෙදීමේ හැකියාව
⭕ පවරන රාජකාරී වගකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව
අමතර සුදුසුකම්
⭕ වැඩ කරන ස්ථානයේ අවට පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම - ( Working Tebale )
🚫 මාලබේ, අතුරුගිරිය, හෝකන්දර, තලාහේන,රාජගිරිය,බත්තරමුල්ල,අතුරුගිරිය,හෝමාගම,කොට්ටාව,පන්නිපිටිය හා කඩුවෙල අවට පදිංචි අය පමණක් ඉල්ලුම් කරන්න.
❌❌ දුර පළාත් වල අයදුම්කරුවන් නොසලකා හැරේ සහ එම අයදුම්කරුවන් සඳහා ආයතනය නේවාසික පහසුකම් සපයන්නේ නොමැත ❌❌
* ETF, EPF හා දීමනා සහිත, රැ 25,000 කට නොඅඩු වැටුපක්,
* කාර්යාල දිනයන් : සදුදා සිට සෙනසුරාදා
* වේලාවන් : 8.30 AM - 5.30 PM
* නිවාඩු : ඉරිදා හා පෝය