💼 තනතුර : ෆෝක්ලිෆ්ට් ක්රියාකරුවන්
💠 සුදුසුකම් :
【~】✪ පළපුරුද්ද සහිත, ෆෝක්ලිෆ්ට් ක්රියාකරුවන්.
【~】✪ කළුතර ශාඛාව සඳහා කටයුතු කිරීමට සුදුසුකම් ඇති අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Forklift යන්ත්රය ආරක්ෂිතව සහ කාර්යක්ෂමව භාවිතා කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ෂණීය මූලික වැටුපක් සහ අතිකාල දීමනා.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබේ අයදුම්පත පහත වම්සැප් අංකය වෙත දැන්ම යොමු කරන්න.
මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
076 084 3632 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : amw.careerswithus@amwltd.com
📪 ලිපිනය :
අංක 185, යූනියන් පෙදෙස, කොළඹ 02.
ෆෝක්ලිෆ්ට් ක්රියාකරුවන් !
ASSOCIATED MOTWAYS (PVT) LTD - ඇසෝසියේටඩ් මෝටවේස් (පුද්ගලික) සමාගම (කළුතර ශාඛාව)
අප ආයතනයේ ඉහත සඳහන් ශාඛාව සඳහා පළපුරුදු, ෆෝක්ලිෆ්ට් ක්රියාකරුවන්ඉක්මනින් බඳවාගනු ලැබේ.
• ආරම්භක ගිවිසුම් කාලය මාස 06 කි.