ඔබේ වෘත්තීය ජීවිතය ඉහළින්ම ආරම්භ කරන්න! 🏗️
දිවයිනේ ප්රමුඛ පෙළේ ගබඩා සංකීර්ණ සහ නිෂ්පාදන ආයතන සඳහා ෆෝක්ලිප්ට් (Forklift) ක්රියාකරුවන් වහාම බඳවා ගැනේ.
ඔබ අභියෝගාත්මක සහ ඉහළ වැටුපක් සහිත රැකියාවක් සොයන තරුණයෙක්ද? එසේනම් මේ අවස්ථාව ඔබටමයි! පළපුරුද්දක් නොමැති වුවද, ඉගෙනීමට ඇති උනන්දුව මත ඔබට අප හා එක්විය හැක.
💰 වැටුප් සහ දීමනා
පළපුරුදු ක්රියාකරුවන් සඳහා: රු. 85,000/= ට වැඩි ඉහළ වැටුපක්.
නුපුහුණු ආධුනිකයින් සඳහා: පුහුණු කාලය තුළ රු. 35,000/= කින් ආරම්භ වන වැටුපක්.
අතිකාල දීමනා (OT) සහ අනෙකුත් දිරි දීමනා ඇතුළත් වේ.
🌟 අපෙන් ඔබට ලැබෙන විශේෂ ප්රතිලාභ
නොමිලේ වෘත්තීය පුහුණුව: ෆෝක්ලිප්ට් මෙහෙයුම් පිළිබඳ පූර්ණ පුහුණුවක් රැකියාව අතරතුරදීම.
සීග්ර වෘත්තීය දියුණුව: දක්ෂතාවය මත කෙටි කලකින් ස්ථිර සේවයට සහ උසස්වීම්.
පහසුකම්: ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
🎓 බඳවා ගැනීමේ සුදුසුකම්
වයස 18 - 50 අතර පිරිමි පාර්ශවය.
දිවයිනේ ඕනෑම ප්රදේශයකින් අයදුම් කළ හැක.
කඩිසර, විනයගරුක සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම.
📲 අයදුම් කරන්නේ කෙසේද?
පුරප්පාඩු සීමිත බැවින් ප්රමාද නොවී අදම අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතා ඔබේ සම්මුඛ පරීක්ෂණය වෙන් කරවා ගන්න.
📞 සම්බන්ධීකරණ අංකය: 0706532225 (Nifla)