💼 තනතුර : ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 සහ 40 අතර වීම.
【~】✪ ව්‍යාපාරික වාහන (අනු/බර) රියදුරු බලපත්‍රයක් තිබීම.
【~】✪ ෆෝක්ලිෆ්ට් යන්ත්‍රවලට අදාල පුහුණු සහතිකයක් හෝ අදාළ පළපුරුද්දක් තිබීම.
【~】✪ කාර්යයන් ඉටු කිරීම සඳහා හොඳ ශාරීරික තත්ත්වයක් තිබීම.
【~】✪ ආරක්ෂිත මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමට දැඩි කැපවීමක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Siera Cables PLC ආයතනයේ, කඩුවෙල ප්‍රදේශයේ ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියා කිරීම සහ නඩත්තු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 50,000/- ඉහළට), ප්‍රසාද දීමනා, අතීරාත්ර බෝනස්, නොමිලේ ආහාර පාන පහසුකම්, රක්ෂණ සහාය, වෘත්තීය ප්‍රවර්ධන අවස්ථා සහ වෙනත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සතියේ සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හී උදෑසන 9.30 සිට සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබේ.
අවශ්‍ය ලියකිවිලි: උප්පත්ති සහතිකය, වලංගු රියදුරු බලපත්‍රය, පුහුණු සහතිකය, ඡායාරූප 03ක් සහ අනෙකුත් අධ්‍යාපන සහතික සමග සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 076 702 8743
📪 ලිපිනය : Siera Cables PLC, කඩුවෙල