සේවායෝජකයා: JK Tradelink (Pvt.) Ltd
රැකියාව: ක්ෂේත්‍ර නිලධාරී
රැකියා වර්ගය: පූර්ණ කාලීන
අමතර:
අවම වශයෙන් අවුරුදු 2ක ක්ෂේත්‍ර නිලධාරී පළපුරුද්ද -
හෝ
අවම වශයෙන් අවුරුදු 5ක සහකාර ක්ෂේත්‍ර නිලධාරී පළපුරුද්ද
තවද
තේ වගාව, කෘෂිකර්මාන්තය, නව පැළ සිටුවීම සහ තවාන් කළමනාකරණය පිළිබඳ දැනුම,
පුද්ගල කළමනාකරණය පිළිබඳ පළපුරුද්ද සහ සටහන්/ලේඛන නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම පිළිබඳ දැනුම, අවශ්‍ය වේ.
ඊට අමතරව, ඔබට ජාතික වැවිලි කළමනාකරණයෙන් ඩිප්ලෝමාවක් තිබේ නම් එය අමතර වාසියක් වනු ඇත.
වැටුප් ප්‍රමාණය සාකච්ඡා කර ගත හැක.
රැකියා ස්ථානය: මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ තේ වත්තක වනු ඇත
ඔබට නිල බංගලාවක් ලබා දෙනු ඇත.
කරුණාකර අමතන්න : ලලිත් මහතාය 0777665116