පළපුරුදු ෆීල්ඩ් IT ටෙක්නීෂියන්වරයෙකු අවශ්‍යයි - LaptopRent.lk / Webstation Technology
අප ආයතනයේ පුරප්පාඩු වී ඇති Field IT Technician තනතුර සඳහා පළපුරුදු, දක්ෂ පුද්ගලයින් වහාම අවශ්‍ය කර ඇත.
රැකියා වගකීම්:
ලැප්ටොප් දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම
ලැප්ටොප් Screen, Keyboard, Battery වැනි කොටස් මාරු කිරීම
ලැප්ටොප් Hardware ගැටලු පරීක්ෂා කිරීම
පාරිභෝගික ස්ථාන වෙත ගොස් සේවා සැපයීම
අවශ්‍ය සුදුසුකම්:
ලැප්ටොප් අලුත්වැඩියා කිරීමේ පළපුරුද්ද
ලැප්ටොප් Hardware ගැටලු විසඳීමේ හැකියාව
වගකීමෙන් සහ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
අනිවාර්ය අවශ්‍යතා:
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
පුද්ගලික MotorBike එකක් තිබීම
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් කිරීමට: ඔබගේ CV එක පහත Email ලිපිනයට හෝ WhatsApp අංකයට යොමු කරන්න.
Email: nadeen@laptoprent.lk
WhatsApp / Phone: 0777 86 86 60