Field Executive Job Vacancy
බැංකු හා මූලය ආයතනයන් හී ණය අයකර ගැනීමේ සේවා සැපයීමේ නිරතව සිටින අප නවතම ව්‍යාපෘති සඳහා ණය අයකරගැනීමේ නිලධාරින් දිස්ත්‍රික්ක මට්ටමින් අවශ්‍ය කර තිබේ
> සුදුසුකම්
> ක්ෂේත්‍ර රාජකාරි වල නිරතවීමේ වසර 2 ක පළපුරුද්ද
> අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සහ පාසල් හැර ගිය අය සදහාද අයදුම් කල හැකිය
> වයස අවුරුදු 22 – 45 අතරවීම
> යතුරුපැදි හිම්කරුවන්ට විශේෂ දීමනා
> වලංගු යතුරුපැදි බලපත්‍රයක් හිමි අයෙකු වීම
දිමනා
> මාසික ඉන්ධන දීමනාව
> මාසික ලබාදෙන දුරකථන දීමනාව
> සිත් ගන්න සුළු වැටුප් සහ කොමිස් මුදල් / වරප්‍රසාද ඇතුලු ආයතනිය සියලු දීමනා සමගින් ඔබට ලගම ප්‍රදේශයෙන් රැකියාවක් සඳහා අප හා සම්බන්ධ වන්න
> ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදෙනු ලැබේ
ඔබේ ජීව දත්ත හා අදාළ වෙනත් තෙරතුරු info@jfcmlk.com විද්‍යුත් ලිපිනය ඔස්සේ අප වෙත එවන්න
John Ford Credit Management (Pvt) Ltd
No. 321 – 4/1, 04″ Floor, Galle Road, Colombo – 03.
අමතන්න – 0760011820