කොට්ටාව පිහිටි අප කර්මාන්තශාලාවේ ඇති පුරප්පාඩු සදහා කඩිනමින් සේවකයින් බදවාගැනීම් දැන් සිදුවේ.
⏺️⏺️ ලියාපදිංචි ගාස්තු හෝ වෙනත් අයකිරීම් කිසිවක් නොමැත. ⏺️⏺️
▶️ පැමිණි දිනම රැකියාව. නවාතැන් පහසුකම් හා ආහාර නොමිලේ.
▶️ මාසිකව රු. 60000 ත් 80000 ත් අතර වැටුපක් ලබාගන්න.
▶️ මහන්සි වී වැඩ කිරීමට කැමති ඔබට එම සම්පූර්ණ වැටුප මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වේ.
▶️ වයස අවුරුදු 18 ත් 35ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කිරීමේ හැකියාව ඇත.
📌️ තනිව හෝ කණ්ඩායම් ලෙසද විවාහක යුවල සදහාද අයදුම් කල හැකිය.
අයදුම් කරන ඔබ පහත දුරකථන අංකයට ඔබගේ ජාතික හැදුම්පත සමගින් අයදුම් කරන රැකියාව සදහන් කර whatsapp මගින් යොමුකර ඇමතුමක් ලබාදෙන්න.
වැඩිදුර විමසීම් :
076 916 5900 / 070 130 3120