සුදුසුකම්
- අවුරුදු 35කට අඩු අපේක්ෂකයකු වීම.
- අවම මාස6ක විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
- අවම වසර 2ක පළපුරුද්දක් හෝ ඒ හා සමාන වෙනත් සුදුසුකමක් තිබීම.
- 3 phase වයරින්, AC මෝටර්, Power Panel, DC Power Supply, Air compressor, යන්ත්‍ර සුත්‍ර ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම, දෝෂ සෙවීම ආදිය පිළිබද පලපුරුද්දක් ඇති අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.
- නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
- කොළඹින් පිට රාජකාරීවල නිරතවීමට සිදුවේ.
- අමතර අතිකාල දීමනා ලැබේ.
- නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය දෙනු ලැබේ.
කරුණා කර ඔබගේ අයදුම්පත් hr@senvec.lk විද්‍යුත් ලිපිනියට (Email) යොමු කරන්න.
නැතහොත් සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකතනයට අමතන්න.
SENVEC LANKA (PTE) LTD
17, 36 වන පටුමඟ, වැල්ලවත්ත, කොළඹ 6.
Tel: 011 2362628 / 011 4515660