# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Electronic Technician - Ampara
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
* අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ විභාග සමත්
• MUQ 3 හෝ අදාළ ක්ෂේත්රයේ ඩිප්ලෝමා
• සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඵලදායී සන්නිවේදන කුසලතා (දෙමළ වඩාත් සුදුසු)
• වයස අවුරුදු 35 ට අඩු
• වසර 3-5ක පෙර පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• On - Site ඉලෙක්ට්‍රිකල් Demo මත විදුලි නිෂ්පාදන සිදු කිරීම
•මිල ගණන් සකස් කිරීම සහ සේවා මධ්‍යස්ථානය වෙත සන්නිවේදනය කිරීම.
•පුහුණු කාර්මික ශිල්පීන් සහ සේවා බලයලත් නියෝජිතයින් අධීක්ෂණය කිරීම
• අවශ්‍ය පරිදි තාක්ෂණික පුහුණු වැඩසටහනක් සකස් කිරීම
•ගුණාත්මක ගැටළු කළමනාකරණයට දැනුම් දීම
•සේවා පද්ධතියේ නිවැරදි තොරතුරු පවත්වා ගැනීම
•භූමිකාව සඳහා පවරා ඇති KPI කට්ටල සාක්ෂාත් ගැනීම
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :careers@singersl.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :No – 112, Havelock Road, Colombo 05. |