රැකියා ඇබර්තු
විදුලි කාර්මික ශිල්පි -Electrician - මොරටුව
සේදුම්කාරක නිෂ්පාදනය හා බේදාහැරිම සිදුකරන අප ආයතනයට විදුලි කාර්මික ශිල්පියෙකු ඉක්මනින් බදවා ගැනිමට අවශ්‍යව ඇත.
සුදුසුකම්
පිලිගත් ආයතනයක විදුලි කාර්මිකරණය (Electrician) පිලිබද සහතික පත්‍ර පාඨමාලවක් (NVQ 03 ) හදරා තිබිම.
සමාන තනතුරක අවමය වසරක සේවා පළපුරුද්දක් ලබා තිබිම
යතුරුපැදි පැදවිමේ හැකියාව සහ වලංගු රියදුරු බලපත්‍රයක් ලබා තිබිම