💼 තනතුර : විදුලි කාර්මික ශිල්පී (වත්තල)
=======================
💠 සුදුසුකම් :
【✓】✪ පිළිගත් පුහුණු ආයතනයකින් NVQ මට්ටම් 3 හෝ උසස් මට්ටමේ විදුලිබල සහතික පාඨමාලාවක් සම්පුර්ණ කර තිබීම.
【✓】✪ ගොඩනැගිලි නඩත්තු විදුලි කාර්මික අංශයේ අවම අවුරුදු 5ක සේවා පළපුරුද්ද.
【✓】✪ හෝටල් හෝ රෝහල් වල විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස සේවා පළපුරුද්ද විශේෂ වාසියකි.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ ජීවදත්ත තොරතුරු සටහන (දුරකථන අංක, ලිපිනය, ඊ-මේල් ලිපිනය) සහ ඥාතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක සහිතව මෙම දැන්වීම පලවී දින 07ක් ඇතුලත අප වෙත යොමු කරන්න.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 025 076 2965 / 077 967 6042
# 📧 ඊ-මේල් ලිපිනය : careers@hemashospitals.com
📪 ලිපිනය : (දැන්වීමේ ලිපියෙහි මෙම අංගය විස්තර කර නැත.)*
UNLOCK ENDLESS CAREER POSSIBILITIES AT THE MOST LOVED HOSPITAL