💼 තනතුර : විදුලි කාර්මික (Electrician)
💠 සුදුසුකම් :
【~】✪ ජර්මානු හෝ අනෙකුත් පිළිගත් තාක්ෂණික ආයතනයක විදුලි කාර්මික පාඨමාලාව හදාරා තිබීම
【~】✪ නිෂ්පාදන කර්මාන්තශාලාවක යන්ත්‍ර අළුත්වැඩියාව, දෝෂ සෙවීම සහ ප්‍රතිස්ථාපනය කිරීමේ වසර 2කට වැඩි පළපුරුද්ද
【~】✪ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සහ ප්ලාස්ටික් නිෂ්පාදනය පිළිබඳ දැනුම
【~】✪ NVQ Level 4 මට්ටම ලබා ඇති අයට විශේෂ ප්‍රමුඛත්වය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන යන්ත්‍රවල විදුලි හා ඉලෙක්ට්‍රොනික දෝෂ නිරාකරණය සහ අළුත්වැඩියා කිරීම
【~】✪ කර්මාන්තශාලාවේ විදුලි පද්ධති නඩත්තු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0706219986 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : fac.hrm@fmjgp.lk
📪 ලිපිනය : පානදුර, මොරටුව, කළුතර හෝ බණ්ඩාරගම අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.