Electrician | Tech Star Packaging (Pvt) Ltd.
Location: Gampaha
Tech Star Packaging (Pvt) Ltd. is looking for a skilled and responsible Electrician to join our team. If you have experience in electrical maintenance and troubleshooting in an industrial or manufacturing environment, we would like to hear from you.
Key Responsibilities:
• Install, maintain, and repair electrical systems and machinery.
• Troubleshoot electrical faults and carry out timely repairs.
• Perform preventive maintenance on electrical equipment and panels.
• Follow electrical safety standards and company procedures.
• Maintain accurate maintenance records.
Requirements:
• NVQ or a recognized qualification in Electrical Engineering or Electrical Installation.
• Previous experience in a manufacturing or industrial environment is an advantage.
• Ability to read and interpret electrical diagrams.
• Good troubleshooting and problem-solving skills.
• Ability to work independently and as part of a team.
Benefits:
• Attractive salary package.
• EPF/ETF and other company benefits.
• Career growth opportunities.
• Friendly and supportive working environment.
Apply today and become a part of Tech Star Packaging (Pvt) Ltd.
---
විදුලි කාර්මික (Electrician) | Tech Star Packaging (Pvt) Ltd.
Tech Star Packaging (Pvt) Ltd. ආයතනය සඳහා දක්ෂ, වගකීමෙන් කටයුතු කරන විදුලි කාර්මිකයෙකු බඳවා ගනු ලැබේ. කර්මාන්තශාලා හෝ නිෂ්පාදන ආයතනවල විදුලි නඩත්තු හා දෝෂ නිරාකරණ අත්දැකීම් ඇති අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
ප්‍රධාන වගකීම්:
• විදුලි පද්ධති හා යන්ත්‍රෝපකරණ ස්ථාපනය, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම.
• විදුලි දෝෂ හඳුනාගෙන කඩිනමින් විසඳීම.
• යන්ත්‍රෝපකරණ සඳහා කාලානුරූප නඩත්තු කටයුතු සිදු කිරීම.
• ආරක්ෂක නීති හා සමාගම් ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම.
• නඩත්තු වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
සුදුසුකම්:
• විදුලි ක්ෂේත්රයට අදාළ NVQ හෝ පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම.
• කර්මාන්තශාලාවක හෝ නිෂ්පාදන ආයතනයක විදුලි කාර්මිකයෙකු ලෙස පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුය.
• Electrical Drawings කියවා තේරුම් ගැනීමේ හැකියාව.
• ගැටලු විසඳීමේ සහ දෝෂ හඳුනා ගැනීමේ හැකියාව.
• ස්වාධීනව සහ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
ප්රතිලාභ:
• ආකර්ෂණීය වැටුප් පැකේජය.
• EPF / ETF සහ අනෙකුත් සේවක ප්රතිලාභ.
• වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.
• සුහදශීලී සහ සහයෝගී සේවා පරිසරයක්.
අදම අයදුම් කර Tech Star Packaging (Pvt) Ltd. සමඟ ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
