Vacancies for electrical technicians
================================
📌 Technicians are hired for transformer repair work and maintenance work
📌 Preferably around Sapugaskanda, Kaduwela, Byagama, Kelaniya areas
📌 Age should be more than 20 years
📌 Vacancies are available for those who have experience in industrial
sector or have completed a training course like NVQ
📌 A minimum salary of 40,000 to 50,000 rupees per month will be paid
📌 Salary and allowances increase after training
📌 Identity and permanent residence must be verified
📌 Ask with education and other qualifications
Call for more details ☎️ 0713433235 , 0778173818
විදුලි කාර්මික ශිල්පීන් සදහා පුරප්පාඩු
=================================
📌 ට්‍රාන්ස්පොමර් අලුත්වැඩියා කටයුතු සහ නඩත්තු කටයතු සදහා කාර්මිකයින් බදවා ගැනේ
📌 සපුගස්කන්ද, කඩුවෙල, බියගම, කැලණිය ප්‍රදේශ අවටින් වඩාත් සුදුසුය
📌 වයස අවරුදු 20 ට වැඩි විය යුතුය
📌 කාර්මික අංශයේ දැනුමක් පළපුරුද්දක් හෝ NVQ වැනි පුහුණු පාඨමාලවක් හදාරා ඇති
අයට පුරප්පාඩු ඇත
📌 මසකට රුපියල් 40,000 ක 50,000 ක වැටුපක් අවම වශයෙන් ගෙවනු ඇත
📌 පුහුණුවෙන් පසු වැටුප් සහ දීමනා වැඩි වේ
📌 අනන්‍යතාවය සහ ස්ථීර පදිංචිය තහවුරු කර යුතුය
📌 අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් සමග විමසන්න
වැඩි විස්තර සඳහා අමතන්න ☎️ 0713433235 , 0778173818