
Electrician
විදුලි කාර්මික
Electrician,
නියඳගල - හෝමාගම ප්‍රදේශයේ පිහිටා ඇති අප ආයතනයේ සේවය සඳහා -
අප ආයතනයේ වත්මන් ව්‍යාප්තිය හා එක් වී එහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වී සේවය කළ හැකි අයඳුම්කරුවන්ගෙන්, හදිසි අවශ්‍යතාවය මත අයඳුම්පත් කැඳවනු ලැබේ.
අප සමාගමට එක්වීමට දක්ෂ, පළපුරුදු විදුලි කාර්මික (Electrician
සුදුසුකම්: විදුලි කාර්මික
• විදුලි කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම
• කාර්මික යන්ත්‍ර සහ උපකරණවල වසර 2කට වැඩි පළපුරුද්ද
• කාර්මික යන්ත්‍ර රැහැන් පළපුරුද්ද
• Industrial/Automotive Electrical කාර්යයන් පිළිබඳ අත්දැකීම්
• DC/AC electrical systems, wiring, sensors සහ control systems පිළිබඳ මූලික දැනුම
• Forklift, Reach Truck, හෝ අනෙකුත් Material Handling Equipment පිළිබඳ දැනුම
• Electricalfault diagnosis හා troubleshooting කිරීමට හැකියාව
• වගකීම් සහිතව, ආරක්ෂිතව වැඩ කිරීමේ හැකියාව
• වයස අවුරුදු 23- 45 ත් අතර වීම
සුදුසුකම්: පෑස්සුම්කරු
• අදාළ ක්ෂේත්රයේ පිලිගත් ආයතනයක් මගින් පවත්වන පාඨමාලාවක් හදාරා තිබීම්
• අවම වශයෙන් වසර දෙකකට වැඩි පලපුරුද්ද
• වයස 45ට නොවැඩි විය යුතූයි
• මැෂින් අලුත්වැඩියා සදහාද සහාය විය යුතුයි
සුදුසුකම්: පින්තාරු ශිල්පියා
• කාර්මික යන්ත්‍ර/ Forklift/Material Handling Equipment පින්තාරු කිරීමේ අත්දැකීම
• මූලික යාන්ත්‍රික දැනුම ((Hydraulic / Mechanical parts)
• Surface preparation (මතුපිට සකස් කිරීම), spray painting (ස්ප්‍රේ පින්තාරු කිරීම) සහ paint touch-up කටයුතු පිළිබඳ දැනුම
• කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට හැකියාව
• වගකීම් සහිතව හා ආරක්ෂිතව වැඩ කිරීමේ හැකියාව
• මූලික කාර්මික අලුත්වැඩියා කටයුතු සඳහා සහාය වීම
• පින්තාරු කිරීමට පෙර හා පසු පරීක්ෂණ කටයුතු
• වැඩබිම පිරිසිදුව හා ආරක්ෂිතව පවත්වා ගැනීම
පෙර අත්දැකීම් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ. වැඩි පැය ගණනක් සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය. ආයතනය තුල හෝ ආයතනයෙන් පරිභාහිරව සේවය කිරීමට සිදුවනු ඇත.
පළපුරුද්ද සහ සුදුසුකම් වලට සරිලන පරිදි ඉහල වැටුප්, අමතරව දිරි දීමනා, OT, උසස් වීම්, පුහුණු අවස්ථා.
ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකූගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහිතව සකසන ලද අයදුම්පත ඔබගේ දුරකථන අංකය හා ඔබ සතු සහතිකපත් වල මුල්පිටපත්වල ඡායා පිටපත් සමඟින් ඔබ එවන ලියුම් කවරයේ උඩ කෙළවරෙහි අයදුම් කරන ලද තනතුර සඳහන් කර දින 7ක් ඇතුලත අප වෙත එවන්න. ඊමේල් මඟින් ද අයදුම් කළ හැක. (කඩිනමින් බඳවා ගැනීම් සිදු කරන බැවින් ඊමේල් මඟින් අයදුම් කළ හැකි නම් එය ඔබව දින කිහිපයක් ඇතූලත සම්මුඛ පරීක්ෂණයට යොමු කිරීමට මෙන්ම රැකියාව සඳහා බඳවා ගැනීමට වඩා වාසිදායක හේතුවක් විය හැක. ඊමේල් මඟින් අයදුම් කරන්නේ නම් සියළු සුදුසුකම් පළපුරුද්ද පිළිබඳ විස්තර සහ ඔබගේ ජංගම දුරකථන අංකය ඇතූලත අයඳුම්පතක් පමණක් එවීම ප්‍රමාණවත් බව සලකන්න).
Director - Human Resources
UNITED MACHINERY (PVT) LTD.,
No. 53/4, Shasanawardanarama Road, Niyandagala, Pannipitiya.
E-Mail: dhammika_umpl@stmail.lk
Web: www.unitedmachinerysl.com
Tel: 076-8754455 / 077-4785381

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Electrician
Lanka Net Engineeringகொழும்பு, கட்டிடம் மற்றும் கட்டுமானம்30 நாள்
Electrician
Marino Beach Hotel, Colomboகொழும்பு, கட்டிடம் மற்றும் கட்டுமானம்12 நாள்
Electrician
Allied Trading International (Pvt) Ltdஅங்கத்துவம்கொழும்பு, கட்டிடம் மற்றும் கட்டுமானம்54 நாள்
Electrician
Private Posterகொழும்பு, கட்டிடம் மற்றும் கட்டுமானம்31 நாள்