📢 රැකියා ඇබෑර්තුව: විදුලි කාර්මික ශිල්පීන් (Electrical Technicians)
2012 වසරේ සිට ශ්‍රී ලංකාවේ ස්ථාපිත, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරනු ලබන, WHO-GMP/ISO සහතික ලත් අප ආයතනයේ මාලබේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ නිෂ්පාදන මධ්‍යස්ථානය සඳහා විදුලි කාර්මික ශිල්පීන් වහාම බඳවා ගැනේ.
✨ අවශ්‍ය සුදුසුකම්:
- අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙනී සිට තිබීම.
- පිළිගත් ආයතනයක විදුලි කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.
- කර්මාන්ත ශාලාවක තෙකලා (3 Phase) විදුලි පද්ධති පිළිබඳ වසර 2ක පළපුරුද්ද.
- PLC විදුලි පද්ධති නඩත්තුව පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ.
- ජලනල සහ වායුසමීකරණ (A/C) පිළිබඳ දැනුම අමතර වාසියකි.
- වයස අවුරුදු 40 ට නොවැඩි විය යුතුය.
✨ ප්රතිලාභ:
- සුදුසුකම් හා පළපුරුද්ද මත සාකච්ඡා කළ හැකි ඉහළ වැටුප්.
- අතිකාල දීමනා (OT) සහ අනෙකුත් දීමනා.
- වාර්ෂික වැටුප් වර්ධක සහ උසස්වීම්.
- බාහිර පුහුණු සහ වෘත්තීය සංවර්ධන අවස්ථා.
📧 අයදුම් කළ යුතු ආකාරය:
ඔබගේ අයදුම්පත ඡායාරූපයක් සහ ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ තොරතුරු සමඟ දින 7ක් ඇතුළත hr@plasticalk.com වෙත යොමු කරන්න.
📞 විමසීම්: 074 290 1445 / 0112 877 557
📍 ලිපිනය: ප්ලාස්ටිකා ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, අංක 221/3, කහන්තොට පාර, මාලබේ.
==========================
📢 Job Vacancy: Electrical Technicians
We are a leading WHO-GMP/ISO certified group of companies established in 2012, specializing in the manufacture and export of medical diagnostic equipment and technical polymer products. We are looking for energetic Electrical Technicians for our Manufacturing Center and Head Office located in Malabe.
✨ Requirements:
- Completed G.C.E. (O/L).
- Completion of an Electrical Technician course from a recognized institute.
- Minimum 2 years of experience in 3-phase electrical systems within a factory environment.
- Essential knowledge of PLC electrical system maintenance.
- Knowledge of plumbing and Air Conditioning (A/C) will be an added advantage.
- Age should be below 40 years.
- Strong work ethics, communication skills, and team spirit.
✨What We Offer:
- Negotiable salary based on skills and experience.
- Overtime (OT) and other additional allowances.
- Annual increments and career promotions to higher management levels.
- Opportunities for external training and professional development.
📧 How to Apply:
Please email your resume with a recent photograph and contact details of two non-related referees to hr@plasticalk.com within 7 days of this advertisement.
📞 Contact: 074 290 1445 / 0112 877 557
📍 Address: Manager Administration, Plastica International PVT LTD, No 221/3, Kahantota Road, Malabe.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

