විදුලි කාර්මීක ශිල්පී
වසර 20 වැඩි කාලයක් විදුලි කාර්මික ශේස්ත්රයේ සවිකිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන පර්වර්නෙට් ආයතනයේ විදුලි කාර්මික ශිල්පී ඇබැර්තු ඇත.
අපේක්ෂක සුදුසුකම්:-
විදුලි කාර්මීක ශිල්පය පිළිබඳ නිපුණතාවය තිබිය යුතු වීම. (Electrical Power Wiring)
පිළිගත් ආයතනයකින් ඩිප්ලෝමාව. (NVQ සහතික සඳහා විශේෂ අවදානය).
වයස 18-50 අතර ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
අත්දැකීම් සහ පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
පුහුණු නුපුහුණු දෙපාර්ශවයම බදවා ගැනේ
ප්රතිලාභ
වසරකට වරක් වැටුප් වැඩිවීම.
වසරකට දෙවරක් ප්රසාද දීමනා.
මස 6 න් ස්ථීර බදවා ගැනීම.
අත්දැකීම් සහ සුදුසුකම් සහිත සාර්ථක අපේක්ෂකයන්ට ඉහල වැටුප් දීමනා
Send Your CV to : Chathura@Powernet.lk
Electrical Technician
Powernet, an electrical installation and repair company with over 20 years of experience, has an Electrician vacancy.
Candidate Qualifications: -
Must have a qualification in Electrical Power Wiring.
Diploma from a recognized institution. (Special attention for NVQ certificates)
Anyone between the ages of 18-50 can apply.
Salary is negotiable based on experience and qualifications.
Both trained and untrained are hired
Benefits
Salary increment once a year.
Both bonuses per year.
Permanent recruitment from 6 months.
High salary offers for successful candidates with experience and qualifications
Send Your CV to : Chathura@Powernet.lk