*Director's Personal Assistant / Driver
A company based in Wattala is seeking a Personal Driver for its Director. The ideal candidate should be from Colombo or the Wattala area and be able to commence work at 6:30 AM from Colpetty. The role involves driving duties as well as assisting with day-to-day errands.
Accommodation can be provided.
Working Hours: 6:30 AM – 5:00 PM
Salary: Rs. 60,000 – Rs. 65,000
Interested candidates are requested to send their CVs to sec02@libertygroupltd.com or WhatsApp them to 077 815 8508. For inquiries, please call between 9:00 AM and 5:00 PM on weekdays.
*අධ්යක්ෂවරයෙකුගේ පුද්ගලික සහකාර / රියදුරු
වත්තල පිහිටි සමාගමක් සඳහා අධ්යක්ෂවරයෙකුගේ පුද්ගලික රියදුරෙකු/ සහායකයෙකු අවශ්‍ය වේ. අයදුම්කරු කොළඹ හෝ වත්තල අවට ප්‍රදේශයක පදිංචි අයෙකු විය යුතු අතර, උදෑසන 6.30 ට කොල්ලුපිටියෙන් සේවය ආරම්භ කිරීමට හැකි විය යුතුය. මෙම තනතුර සඳහා රිය පැදවීමේ කටයුතු මෙන්ම දෛනික කාර්යයන් සහ අනෙකුත් අවශ්‍ය වැඩ කටයුතු සිදු කිරීමටද හැකියාව තිබිය යුතුය.
නවාතැන් පහසුකම් ලබා දිය හැක.
සේවා වේලාවන්: උදෑසන 6.30 සිට සවස 5.00 දක්වා
වැටුප: රු. 60,000 – 65,000
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම ජීව දත්ත පත්‍රිකාව (CV) sec02@libertygroupltd.com වෙත විද්‍යුත් තැපෑලෙන් හෝ 077 815 8508 අංකයට WhatsApp මඟින් එවන්න.
වැඩි විස්තර සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා අමතන්න.
*Company Driver
A company based in Wattala is looking for a Company Driver from the Wattala area or nearby locations.
Applicants must possess a valid heavy vehicle driving license and have at least two years of driving experience.
Interested candidates are requested to send their CVs to sec02@libertygroupltd.com or WhatsApp them to 076 784 5711. For inquiries, please call between 9:00 AM and 5:00 PM on weekdays.
*සමාගම් රියදුරු
වත්තල පිහිටි සමාගමක් සඳහා වත්තල හෝ අවට ප්‍රදේශවල පදිංචි රියදුරෙකු අවශ්‍ය වේ.
අයදුම්කරුවන් සතුව වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් සහ අවම වශයෙන් වසර 2ක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතුය.
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම ජීව දත්ත පත්‍රිකාව (CV) sec02@libertygroupltd.com වෙත විද්‍යුත් තැපෑලෙන් හෝ 076 784 5711 අංකයට WhatsApp මඟින් එවන්න.
වැඩි විස්තර සඳහා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා 076 784 5711 අමතන්න.


- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

