රියදුරන් අවශ්‍යයි (Driver) - කුමුදු තේ කර්මාන්ත ශාලාව
සැපයුම්කරුවන්ගෙන් තේ දළු එකතු කිරීම සඳහා කුමුදු තේ කර්මාන්ත ශාලාව (ඉත්තෑපාන, මතුගම) සඳහා රියදුරන් අවශ්‍ය වේ.
• රාජකාරි ආරම්භය: ප.ව. 2.00
• රියදුරු බලපත්‍රය: සැහැල්ලු වාහන සහ/හෝ ත්‍රීරෝද රථ
• පළපුරුද්ද: අවම වශයෙන් වසර 03ක්
• ආසන්න ප්‍රදේශවල පදිංචි අයට වැඩි වාසියක්
• ආකර්ෂණීය වැටුප් පැකේජයක් කොමිස් ක්‍රමයක් සමඟ ලබා දේ
විමසීම්: 0763469293
Driver Wanted – Kumudu Tea Factory
A driver is required for Kumudu Tea Factory, Ittapana, Mathugama, to collect tea leaves from suppliers.
• Reporting time: 2:00 PM
• License: Light Vehicle and/or Three-Wheeler
• Experience: Minimum 3 years
• Candidates from the close vicinity preferred
• Attractive remuneration package with a commission scheme
Contact: 0763469293