Driver Job Vacancy in Ragama
ප්රමුඛ පෙළේ මෝටර් සයිකල් සහ ත්රීවීලර් ආශ්රිත අමතර කොටස් බෙදා හරින රාගම පිහිටි අප ආයතනය සඳහා සැහැල්ලු හා බර වාහන රියදුරන් බඳවා ගැනේ...
> මූලික වැටුප + ප්රසාද දීමනා සහිතයි.
> වයස් සීමාව 18 හා 55 අතර
> නවාතැන් පහසුකම් සැපයේ
වැටුප –
සැහැල්ලු වාහන රියදුරන් සදහා – 50,000 -60,000 ත් අතර
බර වාහන රියදුරන් සදහා – 60,000ත් 75,000ත් අතර
+++ වැඩි විස්තර සදහා අමතන්න 0114017854 / 0114340444 / 0763594250