💼 තනතුර :
BreadTalk ආයතනයේ Transport අංශයේ රියදුරු සහයක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20ත් 40ත් අතර පිරිමි පාර්ශවය
【~】✪ සාමාන්‍ය පෙළ සමත්
【~】✪ මෝටර් බයික් බලපත්‍රය (Motor Bike License)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආහාර ද්‍රව්‍ය Invoice වලට අදාලව Outlet වලට බෙදාදීම
【~】✪ Outlet වල ඉතිරිව ඇති ආහාර ද්‍රව්‍ය නැවත Nugegoda ට රැගෙන ඒම හා Return Invoice සමග සසඳා බැලීම
【~】✪ බෙදාදීමේදී සිදුවන Damages හා ප්‍රමාදවීම් පිළිබඳව Manager දැනුවත් කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
දිනකට පැය 9 ක් වැඩ කාලය
අමතරව අතිකාල දීමනා
මසකට දින 6ක නිවාඩු
නිල ඇදුම්
සේවා කාලය තුළ ආහාර
වැටුප් : රු. 50,000 - 55,000
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. ක්ෂණික බඳවා ගැනීම් සිදුකෙරේ.
#📳 දුරකථන අංකය :
0779773152
📪 ලිපිනය :
Nugegoda