ලොරි රථ රියදුරු මහතුන් බඳවා ගැනීම
මත්තේගොඩ පිහිටි ආර්පිකෝ බෙදාහැරීමේ මද්‍යස්ථානය සඳහා පලපුරුදු රියදුරු මහතුන් ඉක්මනින් අවශ්‍ය කර ඇත.අයදුම් පත් පහත ලිපිනයට අදම යොමු කරන්න.
ප්‍රවාහන අංශය,
ආර්පිකෝ බෙදාහැරීමේ මද්‍යස්ථානය,
නො.58,ඇණාවත්ත,මත්තේගොඩ.
විමසීම්:- 0114211731 / 0761665986 / 0772310800 / 0770472435